වාග්කෝෂය වැඩි ඇත්තෝ
සාහිත්‍ය රස විදින්නෝ
01 ප්‍රතිභාව
ප්‍රතිභාව යනු අපූර්ව වූ යමක් නිර්මාණය කිරීමේ හැකියාවයි. (පෙර නොවූ විරූ, නොඇසූ විරූ,නොදුටු විරූ අපූර්ව වස්තු නිර්මාණයකිරීමේ හැකියාවයි.)
02 අනුභූතිය
අනුභූතිය යනු කවියාගේ අත්දැකීමයි.
03 පරිකල්පනය
පරිකල්පනය යනු සාහිත්‍යය කලා නිර්මාණ සඳහා සිතින් මවා ගැනීමේ හැකියාවයි
04 ව්‍යුත්පත්තිය
ව්‍යුත්පත්තිය යනු උචිත අනුචිත දේ තෝරා බේරා ගැනීමේ හැකියාවයි
05 සතතාභ්‍යාසය
සාහිත්‍ය කරුවා නිතර නිතර අභ්‍යාස කිරිමයි
06 ඖචිත්‍යය
ඖචිත්‍යය යනු උචිත බව නැතහොත් යෝග්‍ය බවයි.
07 සංකල්ප රූප
සංකල්ප රූප යනු පංචේන්ද්‍රියන්ට ග්‍රහනය වීම මඟින් කවියේ අදහස සිත තුළ චිත්ත රූපයක් ජනනය වීමයි
08 ව්‍යංග්‍යාර්ථය
ව්‍යංග්‍යාර්ථය යනු සැඟවී පවතින්නා වූ අර්ථයයි
09 වාචාර්ථය
වාචාර්ථය යනු මතු පිට අර්ථයයි
10 ධ්වනිපුර්ණ
ධ්වනිපුර්ණ යනු මතු පිට අර්ථය ඉක්මවා යන සැගවුණු අර්ථයකින් පොෂණය වීම
11 උත්ප්‍රාසය
උත්ප්‍රාසය යනු වචන මඟින් කියැවෙන අර්ථයට හාත්පසින්ම වෙනස් අර්ථයක් ප්‍රකාශ කිරීමයි
12 අනුප්‍රාසය
අනුප්‍රාසය යනු අක්ෂරයක් හෝ වචනයක් එක ළඟ නැවත නැවත යෙදීමයි
13 සුසංයෝජනය
සුසංයෝජනය යනු මැවින් සංයොජනය කිරිමයි
ඔබ සැමට තෙරුවන් සරණයි
إرسال تعليق