බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ චක්‍රවර්ති රජකු අනුගමනය කළ යුතු දස සක්විතිවත්

 බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ 

චක්‍රවර්ති රජකු අනුගමනය කළ යුතු 

දස සක්විතිවත්  

 ලොව උතුම්පදවියක් ලෙස සක්විති රජකම හැදින්විය හැකිය.  බුදුන් වහන්සේද එහි ඇති එහි වැදගත්කම පෙන්වා දුන්නේය. සක්විති රජුගේ කාර්ය භාරය අවධාරණය කරන ප්‍රධාන සූත්‍රය වන්නේ චක්කවත්ති සිහනාද  සුත්‍රයයි. එහි දසසක්විති වත් මෙසේ සදහන්වේ.

 

1 අඹුදරුවන දැහැමින් පෝෂණය කිරීම


2 බලසේනාව දැහැමින් පෝෂණය කිරිම


3 ක්ෂත්‍රිය ජනයා දැහැමින් පෝෂණය කිරීම 

 

4 බ්‍රාහ්මණ ගෘහපතීන් දැහැමින්   පෝෂණය  කිරීම


5  ජනපදවාසීන් දැහැමින් පෝෂණය කිරීම

 

 6 මහණ බමුණන් දැහැමින් පෝෂණය කිරීම.


7. පක්ෂී සිව්පා ආදී සතුන්ගේ ආරක්ෂාව සැලසීම


 8 රටේ අපරාද මර්ධනය කිරිම

 

9  දිලින්දන්ට ධනය දීම


10 වරින් වර මහණ බමුණන්ගෙන් අනුශාසනා ලැබීම


යන දසසක්විති වත් අනුගමනය කළ යුතු බව බුදුරදුන් අනුදැන වදාළේය.



ඔබ සැමට තෙරුවන් සරණයි

Post a Comment

أحدث أقدم
LightBlog

Top Post Ad

LightBlog