බ්‍රාහ්මණ සමාජ ධර්ම පිළිබදව හැදින්වීම
බමුණන් විසින් සමාජයට හදුන්වා දුන් සංකල්පයන් බ්‍රාහ්මණ සමාජ ධර්ම යනුවෙන් හැදින් විය හැකිය. මෙම ඉගැන්වීම් බුද්ධ කාලින බාරතයේහි සෑම තැනකම ව්‍යාප්තවී තිබුණේය. එම ඉගැන්වීම් පහත දැක්වේ
1 ඊශ්වර නිර්මාණ වාදය 2 වර්ණ ධර්ම 3 ස්ව ධර්ම 4 ආශ්‍රම ධර්ම 5 ආපත් ධර්ම 5 යාගය 6 ත්‍රිවේදය 7 උදක පරිශුද්ධිය 8 උපනයනය 09 ආගමික සංස්කාර යනුවෙනි
ඊශ්වර නිර්මාණ වාදය
ඊශ්වර නිර්මාන වාදය යනු මහා බ්‍රහ්මයා විසින් ලෝකය හා සත්වයා මවන ලදයැයි පිළිගැනිමයි විශ්වය හා ප්‍රජාවේ මැවීමේ ගෞරවය හිමි වන්නේ මහා බ්‍රහ්මයාටය එම නිසා මහා බ්‍රහ්මයා හැදින්වීම සදහා නම් විශාල ප්‍රමාණයක් භාවිතා කොට ඇත එවා අතර
1 සර්ව බලධාරි සියලු බලයෙන් යුක්ත 2 සර්ව ව්‍යාපීය සියලු නැනම බලය පතුරුවා සිටින 3 සර්වඥ සියල්ල දනි 4 සර්ව දර්ශි සියල්ල දකි 5 සර්වතෝභද්‍ර හැම අතින්ම යහපත් 6 සර්ව වාග් පථාතීය වචනයෙන් ප්‍රකාශ කර නොහැකි තරම් ගුණවත්ය 7 සර්ව භෞමය හැම අතින්ම සුන්දරය
මෙවනි බලයෙන් යුක්ත මහා බ්‍රහ්මයා හැදින්වීම සදහා බාවිතා කළ නම් කිහිපයක් දි නි අග්ගඤ සුත්‍රයේ ද සහන්වේ
1 විශ්ව කර්තෘය විශ්වය කළ තැනැත්තාය 2 විශ්ව මාපක විශ්වය මැවු තැනැත්තාය 3 අපෞරුෂය පුරුෂයෙක් ද නොවේ
කඨෝප නිෂදය නම් ග්‍රන්ථයේ සදහාන් වන ආකාරයට මහා බ්‍රහ්මයා විසින් ලොකය හා සත්වයා මවන ලද්දේ බිත්තරයක ආදාරයෙනි ඒ අනුව මහා බ්‍රහ්මයා පළමුවෙන් බිතරයක් මවා ඇත ඉන් පසුව එය දෙපලු කර උඩ පලුවෙන් අහස වශයෙන් ද යට පලුවෙන් පොලොවශයෙන් ද වෙන් කර ඇත. උඩ පලුවේ ඉර හද තාරකා ආදියත් යට පලුවේ මිනිස්සු සත්තු ගස්වැල් ඇල දොළ ගංගා ආදිය මාව ඇත.
මේ අනුව විශ්වයේ ඇති ජිව අජීව සියල් මහා බ්‍රහ්මයාගේ කැමැත්ත පරිදි නිර්මාණය කරන ලද ඒවාය මහා බ්‍රහ්මයා අපවත් මෙලොව පවතින සියල්ලත් මවා ඇති බැවින් ඔහු සතුටුවන ආකාරයෙන් ක්‍රියා කිරිම මිනිසුන්ගේ යුතුකම බව බමුනන් සමාජයට ප්‍රකාශ කරන ලදි ඒ සදහා වර්ණ ධර්ම ස්ව ධර්ම යාගය වැනි දේවල් ක්‍රියාවට නැනිවිය යුතුබව සදහන් කළේය.

ඔබ සැමට තෙරුවන් සරණයි
good
ردحذفإرسال تعليق