දස අකුසල්
(මෙම පින්තූර අයිතිකරු සතුය)
දස අකුසල යනු පුද්ගලයන් කරනු ලබන පාප කර්මයන් දස අකුසල ලෙස හදුන්වනු ලැබේ මෙම අකුසල කරිම මගින් සංසාරයේ බොහෝ දුක් විදින්නට සිදුවන බව බදුරජාණන් වහන්සේ අනු දැන වදාල සේක.
01. පරපණ නැසුම.
02. නුදුන් දෑ ගැනුම.
03. කාමයෙහි වරදවා හැසිරීම
04. බොරු කීම.
05. කේලාම් කීම.
06. රළු වචන කීම.
07. හිස් වචන කීම.
08. දැඩි ලෝභය (අභිධ්‍යා)
09. ක්‍රෝධය (ව්‍යාපාද)
10. වැරදි දැකීම. (මිථ්‍යා දෘෂ්ටිය )
ඉහද සදහන් අකුසල කර්මයන්ගෙන් වෙන්වී ජිවත් වීම දස කුසල කර්ම නමින් හැදින්වේ.
ඔබ සැමට තෙරුන් සරණයි
إرسال تعليق