දස මාර සේනාව

බුදුදහම තුළ සදහන් දස මාරසේනාව

 


 

 

01 කාමා තේ පඨමා සේනා ( කාමය )
 

02 දුතියා අරති වුච්චති ( කුසල ධර්මයන් කෙරෙහි අකමැත්ත)
 

03 තතියා ඛුප්පිපාසා තෙ ( බඩගින්න හා පිපාසය )
 

04 චතුත්ඨි තණ්හා පවුච්චති ( තන්හාව )
 

05 පංචම් ථිනමිධං තේ ( නිදිමත හා අලස බව )
 

06 ඡට්ඨා භීරු පවුච්චති ( සිතෙහි හටගන්නා භීත භූත

      හෙවත්මනෝ    විකාරයන් )
 

07 සත්තම් විචිකිච්ඡා තේ ( තුනුරුවන් කෙරෙහි ඇති සැකය )
 

08 මක්ඛො ථම්භෝ තේ අට්ඨම් ( දැඩි බව හා උඩඟු බව )
 

09 ලාභෝ සිලොකෝ සක්කාරෝ - මිච්ඡා ලද්ධෝ ච යෝ 

යසෝ ( ලාභසත්කාර, කීර්ති ප්‍රශංසා කෙරෙහි  ඇතිවන්නවු බැඳීම )
 

10 යෝ චත්තානං සමුක්කංසේ - පාරේ ච අවජානති ( මානය හෙවත්  තමන් උසස් කොට අන් අයව පහත් කොට  සැලකීම )

සේයාරූ අන්තර්ජාලය ඇසුරින්

 

 ඔබ සැමට තෙරුවන් සරණයි

 


Post a Comment

Previous Post Next Post
LightBlog

Top Post Ad

LightBlog