සිංහල භාෂාවේ දක්නට ලැබේන සම රූපි පද

 සිංහල භාෂාවේ දක්නට ලැබේන සමරූපි පද

 

01 වන (කැළෑව) වණ (තුවාලය)

                                                   
02 නුවන (ඇස) නුවණ (ඥානය)


03 ගන (දැඩි, තද) ගණ (සමූහය)


04 පහන (ප්‍රදීපය) පහණ (පාෂාණය)


05 තණ ( කුඩා වල් පැල) තන (පියයුරු)


06 කල - කාලය   කළ - ක්‍රියාව


07 මල - පුෂ්පය   මළ - මැරුණු


08 අපුල (අප්‍රිය)  අපුළ (ඇපිල්ළීම)


09 ඇල (පැත්ත)  ඇළ (කුඩා දියපාර)


10 අලු (ආලෝකය )  අළු (මිනී අළු භෂ්ම)


11 කල ( කාලය)  කළ (කළදේ )


12 අසල ( සමීප)  අසළ ( පුරුදු)


13 නල ( සුළඟ)  නළ ( බටය)

                
14 උන (උන ගස)  උණ (උෂ්ණ)


15 කන (අනුභව සවන) කණ (අන්ධ)


16 කල (කාලය) කළ (ඝටය)


17 කැල (කැලය)  කැළ (සමුහය)


18 කලු (කාන්ත)  කළු (කළු පැහැය)


19 කෙලි (කෙල්ල) කෙළි (ක්‍රීඩා)


20 කොල ( ආමන්ත්‍රණය) කොළ (පත්‍ර)


21 ගැන (පිළිබඳ) ගැණ (ගණනය)


22 කුළ (කන්ද) කුල ගොත්‍රය


23 දල (පත්‍ර) දළ (දැඩි)


24 තුල (සමාන)  තුළ (ඇතුළත)


25 පතල (ආකරය) පතළ (ප්‍රසිද්ධ)


26 පල ( ප්‍රයෝජන) පළ (ප්‍රකට)


27 පැල (කුඩාගෙය)  පැළ (අංකුර)


28 බල (ශක්තිය) බළ (යුධ භට)


29 මැන (මැනුම් කර) මැණ (මැණික)


30 රල (රංචුව) රළ (රැල්ල)


31 වල (කැලෑව)  වළ (ආවාටය)


32 වැල (ලතා)  වැළ (සමුහය)


33 සිල (සිදුර)  සිළ (දැල්ල)


34 සුලු (සහිතයි) සුළු (කුඩා)


35 හෙල (කන්ද)  හෙළ (සිංහල)


36 දණ (දණ හිස)  දන (ජනයා) 

 
37 ගැණ (ගණන් කොට) ගැන (පිළිබදව)

 
38 කුලුණු (කරුණාව) කුලුනු (කණුව) 


39 ඇළ (කුඩා දිය පාර) ඇල (පැත්ත)


40 පැළ (පැළෑටිය) පැල (කුඩා ගෙය)


41 පිළි (රෙදි) පිලි (පිල්ලම)


42 මුළු (සියලු) මුලු (කොන්)


43 තුළ (ඇතුළෙහි) තුල (සමාන)

44 අනු (සාමන/නොදෙවෙනි) අණු (සියුම්)


45 ඉනි (වැටට සිටුවන ඉනි)  ඉණි (ඉණිමඟ)


46 උනු (අඩු)  උණු (උෂ්ණ)


47 උරන (උරන්නා වු)  උරණ (තරහ වීම)


48 කරන (කරන්න වු) කරණ (කාරනය)


49 කනා (රත්රන්) කණා (ඇස් නොපෙනන තැනත්තා)


50 කැන (පොකුර/කෙසෙල් කැන) කැණ (හාරනවා)

 

 

 ඔබ සැමට තෙරුවන් සරණයි

 

 


 

Post a Comment

Previous Post Next Post
LightBlog

Top Post Ad

LightBlog