බුදු දහමේ සදහන් වන ආර්ය අෂ්ටාංගික මාර්ගය

 බුදු දහමේ සදහන් වන ආර්ය 

අෂ්ටාංගික මාර්ගය




1. සම්මා දිට්ඨි (යහපත් දැක්ම)


2.  සම්මා සංකප්ප (යහපත් සිතිවිලි)


3. සම්මා වාචා (යහපත් වචන)


4. සම්මා කම්මන්ත (යහපත් කාය කම්ම)


5. සම්මා ආජීව (යහපත් දිවි පැවැත්ම)


6. සම්මා වායාම ( යහපත් උත්සාහය) 


7. සම්මා සති (යහපත් සිහිය) 


8.සම්මා සමාධි (යහපත් සිත් එකගතාවය)



ඔබ සැමට තෙරුවන් සරණයි



Post a Comment

Previous Post Next Post
LightBlog

Top Post Ad

LightBlog