සිංහල අක්ෂර මාලාව

                         සිංහල අක්ෂර මාලාව


 

    ශුද්ධ සිංහල අක්ෂර මාලාවට පාලි හා සංස්කෘත භාෂාවල බලපෑම නිසා එම භාෂාවන්ගේ අක්ෂර සමඟ ද සිංහල වර්ණ මාලාව මිශ්‍ර වියග ඉන් පසුව පැමිණි ඉංග්‍රීසි භාෂාවෙි ද බලපෑම නිසා ,ෆ, අක්ෂර සිංහල අක්ෂර මාලාවට එක්විය. ඒ අනුව වර්තමානයේ නුතන සිංහල අක්ෂර මාලාවල මිශ්‍ර සිංහල අක්ෂරල ජාතික අධ්‍යාපන ආයතනයෙත් ප්‍රකාශිත අක්‍ෂර මාලාව යනුවෙන් හඳුන්වනු ලබන්නේ සිංහල අක්ෂර මාලාවය එය ගණතින් 60 කි.

අ     ආ     ඇ     ඈ     ඉ     ඊ     උ     ඌ
 

ඍ     ඎ     ඏ     ඐ     එ     ඒ     ඓ
 

ඔ     ඕ     ඖ
 

(අ)ං     (අ)ඃ
 

ක     ඛ     ග     ඝ     ඞ     ඟ
 

ච     ඡ     ජ     ඣ     ඤ `ජ
 

ට     ඨ     ඩ     ඪ     ණ     ඬ
 

ත     ථ     ද     ධ     න     ඳ
 

ප     ඵ     බ     භ     ම     ඹ 

ය     ර     ල     ව
 

ශ     ෂ     ස     හ     ළ     ෆ


 


Post a Comment

أحدث أقدم
LightBlog

Top Post Ad

LightBlog