සිංහල අක්ෂර මාලාව
ශුද්ධ සිංහල අක්ෂර මාලාවට පාලි හා සංස්කෘත භාෂාවල බලපෑම නිසා එම භාෂාවන්ගේ අක්ෂර සමඟ ද සිංහල වර්ණ මාලාව මිශ්‍ර වියග ඉන් පසුව පැමිණි ඉංග්‍රීසි භාෂාවෙි ද බලපෑම නිසා ,ෆ, අක්ෂර සිංහල අක්ෂර මාලාවට එක්විය. ඒ අනුව වර්තමානයේ නුතන සිංහල අක්ෂර මාලාවල මිශ්‍ර සිංහල අක්ෂරල ජාතික අධ්‍යාපන ආයතනයෙත් ප්‍රකාශිත අක්ෂර මාලාව යනුවෙන් හඳුන්වනු ලබන්නේ සිංහල අක්ෂර මාලාවය එය ගණතින් 60 කි.
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ
ඍ ඎ ඏ ඐ එ ඒ ඓ
ඔ ඕ ඖ
(අ)ං (අ)ඃ
ක ඛ ග ඝ ඞ ඟ
ච ඡ ජ ඣ ඤ `ජ
ට ඨ ඩ ඪ ණ ඬ
ත ථ ද ධ න ඳ
ප ඵ බ භ ම ඹ
ය ර ල ව
ශ ෂ ස හ ළ ෆ
Post a Comment