මෛත්‍රිභාවනාවෙන් ලැබෙන ආනිසංස
(මෙම පින්තූර අයිතිකරු සතුය)
i. සුවසේ නිදයි.
ii. සුවසේ පිබිදෙයි.
iii. පවිටු සිහින නොදකියි.
iv. මිනිසුන්ට ප්‍රිය වෙයි.
v. අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙයි.
vi. දෙවියන් ආරක්ෂාව සලසයි.
vii. ගිනි, විස, ආයුධ වැනි දෑ නොවඳියි.
vii සිත ක්ෂණිකව සමාධිගත වෙයි.
ix. මුහුණ ඔප වෙයි.
x. නුමුළාව කලුරිය කරයි.
xi. යම් හෙයකින් සෝවාන් ආදී අධිගමයකට නොපැමිණියේ නම් මරණින් මතු බඹලොව උපදියි.
ඔබ සැමට තෙරුන් සරණයි
Post a Comment